Monday, February 28, 2011

කෙලසක කියනු......


සිනහවක කෙළවර  දුකමැයි
කදුලක කෙළවර      පුදුමදැයි
සැපතක කෙළවර    කදුළුදැයි
කරුමෙක කෙළවර  නැතිවමැයි

නැතිවත් කවුරු      පැතුවමැයි
ඇතිවත් නැගුවේ    කදුළුමැයි
සිතුවත් මෙලෙස    සුවමදැයි
නිබදව සිටිනු         කැපම්දැයි

පෝතක සිතුම්       නැතිව්මැයි
චිත්තප් ප්‍රිතිය        උතුරමැයි
ලබනට ප්‍රේමය      උරුමදැයි
කෙලෙසක කියනු  බැරිවමැයි

No comments:

Post a Comment