කවිය ඔබ.... KawiYa Oba
කවියෙහි උල්පත ඔබම විය.....
Tuesday, February 22, 2011
සැඩ පහර
දිවි සයුරේ ඔබ පහන් ටැඹක් වී
එලිය කරන්නට සැරසුනිදෝ
මහා සැඩ පහරට අසුවී පොඩි වී
ජීවිතයම මා නැති වුනිදෝ
එලිය ලබන්නට පින් ඇති වුව තත්
අපමණ බාඪා ආපි නොමැත තත්
කෙලසක ඔබ මා එලිය කරන තත්
දැනසිටිමුද ඒ සොදුරු මෙ තත්
ලොවක් එපා වී ලොවෙහි තනිවෙනා
ඔබ මා කිසි කල එක්වෙදෝ
නොමැත සිතක් මට වෙනකුට යෑමට
තවමත් මා තුළ ඔබ ඇයි දෝ
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment