Friday, February 18, 2011

කතර



කුමුදු විලට පැයු සුපුන් සදයි ඔබ
මා හද කැලබන පෙම් අගනා
සද තරු පරදන නිල්වන් නෙත් යුග
හෙලනු එපාඔය බැල්මන් මවෙතා


නියගෙට අසුවු ආදර නදියෙන්
නොමැත දිය බිදක් දෙන්නට ඔබ වෙත
කටු කොහොලින් පිරි මහා වැලි කතරට
ඔබගේ දිය බිදක් ඇති වේදැයි නොදනිමි

විසල් කුසල් නොකරා අත්තෙමි
එකදු මලක් වෙත පියමන් කෙරුමට
කෙලසින් විසදේ දැයි නොදනිමි
මේ ඉරණම මා හද සලනා

No comments:

Post a Comment