Wednesday, February 2, 2011

කුජීත සිතුවිල්ල

බදාගෙන කෑම එක්තරා විෂයකි....
බෙදාගෙන කෑම එක්තරා නිර්දේෂයකි....
හොද දේ බදාගෙන කෑමත්,
නරක දේ බෙදාගෙන කෑමත්,
එක්තරා අමන ගතියකි......
පුද්ගලවෂයෙන්,
නරක දේ බෙදාගෙන කෑම
ගොන්කමකි.......
හොද දේ බෙදාගෙන කෑම
තමන්ට කරන මදිකමකි......
හිතන අය බහුලයි....
නොහිතන අය විරලය......
හොද දේ බදාගෙන කා,
අනුන්ට බනින පිරිස් සිටිති.........
නරක දේ බෙදාගෙන කන්නට,
මුසා බස් තෙපලා කියන්නේද ඔවුන්මය........
හරිම කුජිතයි!!!!!!!

1 comment:

  1. හොද සහ නරක එකිනෙකාට සාපේක්ෂ දෙයකි. ඉතින් කෙනෙකු‍ට හොද තවත් කෙනෙකු‍ගේ නරක වෙනවා.
    නමුත් එකී සාපේක්ෂතාව නොසිතා කුහකත්වය මත නරකම බෙදාගෙන කෑම මිනිසත්කමෙ කුමන නිර්නායකය‍ට අයත් වන්නේද?????????

    ReplyDelete