Sunday, February 27, 2011

ඔබ දන්නේ නෑ........


සොදුරුයි ඒ ආදරේ හැගුමන්
නිබදයි ගෙවුනේ ඒ ආදර සිතුවම්
සැමදා ඉදින්නයි පිරුවේ පෙරුමන්
ඔබ නෑනේ මා ළග ඉතින්

හිමිදිරියේ හමුවන්න තිබේ නම් සුන්දරනේ
ඔබ ඇවිත් මා ළග වෙලි
හද ගැස්මේ තරම දන්න.. ගිණි ගන්න මා නිවන්න
ඔබ නැනේ මා ලග ඉතින්....

ඔබ වගේ අය දකින හැම වරම මුවට කදුලක් නැගෙන්නේ
ඇස සොයනු ඔබව මැයි නිසා
කදුලු පිරි ඇස් අගින් ඔබව සොයමින් යන්නේ
ඔබ දන්නේ නෑ රත්තරන්..........

No comments:

Post a Comment