Wednesday, March 2, 2011

රුදක හා රුඪිරය


ප්‍රේම සිතකට මෙතෙක් ගින්දර දරනු හැකි    දෝ
ගෙත්තමින් කල අදර අන්දර වනසනු හැකි දෝ
සොදුරු සුන්දර රැගු කින්දර රුදුරු වුනි         දෝ
මගෙන් වරදක් වුනිද කින්නර ලදුන් කොහි  දෝ

කුරිරු බැල්මෙන් හෙලන ගැම්මෙන්
නපුරු සිතුමෙන් මවන    හැක්කෙන්
තපසු වෙසගින් රගන        රැගුමෙන්
සොදුරු සුකුමල ලදක්     මෙලෙසින්

දිය පිපාසිත බවක්              අගවා
ලේ සොයයි මුළු ගත            පුරා
මෙවන් කෙරුමන් මනසේ  රදවා
නිදි වරයි මා රෑ                     දිවා

No comments:

Post a Comment