Monday, February 14, 2011

සිහින

ජීවිතයේ සොදුරු සිහින
මහා සමුදුර තරණය කොට
දවසක
නිල්,රෝස,කහා,දම්
පැහැයෙන් විචිත්‍රවත් කර
සෞම්ය මේඝයක් සේ
මා ලග දැවටෙන
එකා පරයා නැගෙන
සප්ත මහා රැළි කුණාටු
නන්වමින් පැමිණ
සියුම්ව මා දෙපා
දොවනයට
ඔබ එනවාද...........

No comments:

Post a Comment