හිනාවෙන කල අනෙකාව හිරකර
අසරණ නෙතු ළඟ කඳුලු නැතකඳුල වුව එය වෙත මිළ උරුම
කළ හැක්කක් නොමැත
අසරණයි......
කෑගසා අඩලාද ඵලක් නැති කල්හි
අසරණකම දැක දැක කවිපද මුමුණන්නට තරම්
ඔය හදවත මෙලේච්ජ්ද නැති නම් නුඹේ හැටිද?
පුදුමයි.....
මෙය මටම වු හැටි.......
By: Kushan Jayasinghe








.jpg)




