Monday, February 21, 2011

නිල් දෑස


නිල් දෑස බලන්
දොර කවුළු ඇරන්
සෙවනැල්ල වගේ ඔබ ඇවිදින්
මා ලඟට හොරෙන්


ඒ සුවඳ අරන්
එන විටදි සැනින්
මා හදේ පියන්
ඒ විවර වුනේ කෙලෙසින්


වස්සානේ අරන් ඔබ එන්න ඉතින්
මා හදේ පතන් ආ ජීවිතයම ලැබුනේ ඔබෙන්
කවදාක වුවත් පෙර නොවු ලෙසින්
ආදරයකි ලැබුනේ ඔබෙන්

No comments:

Post a Comment