Saturday, February 19, 2011

සොදුරුයි ආදරේ..........


සුසුමින් සුසුමට ඇසිපිය තරමට
ඔබ රුව දැකුමට ප්‍රියයැයි මා සිත
එනමුදු ඔබ මට සොයුරිය සේ ඉද
කෙලසක කියමිද මා ආදරේ බව


එක සෙවනේ මා ඔබ සිටින සද
හදවත කකියයි කියනට බෑ මට
වදන් කැඩි කැඩි පිටවන ඒ විට
ඔබ මා සොයුරිය සේද හැගේ මට


ආදරේ.. සොදුරුයි ඔබ සෙවණේ
ජීවිතේ.. මිහිරියි ඔබ අතරේ
සිහිනේ.. දැකුමයි ඔබ තුරුලේ
සොදුරුයි ආදරේ..........

1 comment: