Friday, February 4, 2011

කුමරා සහා කුමරිය

රැඩිකල් ප්‍රේමයේ සටහන්
සදා අමරණීයනම්
පෙම්වතිය ඔබ මා සොයයි නම්
කිමද මේ අරුමය එහි
ඔබ සිත්ගත් කුමරුන් මං



අකුරට පිල්ලක් ගසට වැලක් සේ
ඔබ මා සිත් එකට යා වේ නම්
කිමද අරුමය කුමරුනි
ඔබ සිත් ගත් කුමරිය මං



සිතට සොම්නස ලැබෙන දේ ඇත
එය දැනෙන්නේ අපට පමණකි
එය ලැබෙන්නේ ඔබෙන් පමණකි
කුමරියනි ඒ ඔබෙන්මයි මට


සුමුදු වදනින් පවසමින් ඔබ
අදරෙයි මට අදරෙයි බව මට
සුන්දරත්යව මනසේ මවෙනා
කුමරුවනි ඒ ඔබෙන්මයි මට

No comments:

Post a Comment