Thursday, February 10, 2011

ඔබ ඔබමද...

සොදුරු සිතක ඇයි ඔය කදුලු රදවා
සිතක මහිම මෙය මැයි සිතනා
යුවැත්ති......... ඔබ ඔබමද....

යොවුන් සිතක ඇයි මල්
සගවා
ඇයි කටු ලොවට
හොවන්නේ
ඇත්ත ඇති සැටියෙන් නොපෙන්වා

කවදා කොතැනකදි හෝ
ඔබ මා මුණගැසෙනු ඇත
මා එතෙක් දින ගනිමි
කිසිවකුටත් නොව ඔබේ මුව දැක
ශෝකාලාපයක් ලිවීමට...............

No comments:

Post a Comment