Monday, February 7, 2011

මෙසේද විය හැක

සිනහවක කෙලවර දුකමදැයි
කදුලක කෙලවර පුදුමදැයි
සැපතක කෙලවර කදුලුදැයි
කරුමෙක කෙලවර නැතිවමැයි

No comments:

Post a Comment