Monday, February 14, 2011

මූලාව

නොපිපෙන අරණක පිපි ඒ
රෝස කුසුම
පිපි වැනෙන හැටි සුකුමාලය
නොපිපෙන අරණක
පිපි තිබුණු බව
ඇයි මා
සිහිමුර්ජා සිටියේද
මා වෙන ලොවක සිටියේද
මට නොහැගුනේ කිම
එය සැබැ මලක් නම්
කොතරම් අගනේද
මා හට

No comments:

Post a Comment