Sunday, July 13, 2014

බෙරය

පනම් හතරට රිදුම් දෙන
අත් වල කර ගැට
කියයි
දුක් අදෝනාව
තාලෙට වැයුවට
බෙරයට දැනෙන
වේදනාව
වෙනකෙකුගේ සන්තර්පනය වෙනුවෙන්
Photo Credits: Chamikara Nuwan Sameera

No comments:

Post a Comment