Monday, July 3, 2017

ඵලක් නැති කල්හි....

තලා පෙල හැකි හදවතක් උරුම
හිනාවෙන කල අනෙකාව හිරකර
අසරණ නෙතු ළඟ කඳුලු නැත
කඳුල වුව එය වෙත මිළ උරුම
කළ හැක්කක් නොමැත
අසරණයි......
කෑගසා අඩලාද ඵලක් නැති කල්හි
අසරණකම දැක දැක කවිපද මුමුණන්නට තරම්
ඔය හදවත මෙලේච්ජ්ද නැති නම් නුඹේ හැටිද?
පුදුමයි.....
මෙය මටම වු හැටි.......

By: Kushan Jayasinghe

1 comment:

  1. Adarayata adarayak himi nati u kalhi updinnata denethe kandulal natha
    Bidunu sithath ahimi pemath diwiyata dena duk nimak natha
    Upan pema sitha thulama walala ganu was widina wedana nimak natha
    Senehase sadathana arumasiya eyama pamanada?

    ReplyDelete