Thursday, July 10, 2014

ආදරයක්ද මේ මට හැගෙන්නේ By: Kushan Jayasinghe

අහිංසක ඇස් දෙකෙන්
හොරෙන් බලනා හැටි 
ඇයි
මා නොදැක්කා සේ හඟවන්නේ
සිනහව වාසනාවන් 
හැම උදයේම දකිනවානම්
හිරුට එරෙහිව ඔබව දකිනු කැමතිව
එනවා ගව්වක් ගෙවා, කකුල් කකියනවා
එය ඔබ දන්නේ නෑ
දුකක් නෑ
ඔබේ සිනහව දැක්කා

No comments:

Post a Comment