Saturday, March 19, 2011

ඔබ නවාතැනම විය


දිවිගමනේ ඔබ නවාතැනම විය
මා හඳ කුටියේ නිදන්ව සිටි ඔබ
ඔබ රුවමයි මා සිතු බැඳි සිසිලස
සුවදයි ඔබ මා සුරූපිකාවිය


මල් දහසක් මැද එකම සුවඳ ඔබ
හදේ නිදන් වු රුවමයි ඔබ මට
බියෙන් වෙසෙයි මා ඔබ නැති වේදැයි
හඳේ නිදන් වු සුරංගනාවිය


ඔබ හිමිවන්නේ කෙදිනකදැයි මට
සැමදා ඔබ වෙයි මාගේ ආලය
කෙසේද ඔබ වෙත පවසන්නේ මම
ඔබ හට පානා හඳ බැදි ආලය

No comments:

Post a Comment