Friday, March 4, 2011

ඔබ ඇයිද හිමි නොවුනේ ........


ලකලු ඔය මුව කමල දුටු විගස හද මඩල
ගැහෙයි මට රිදවෙන්න
ඇයි එලෙස මට දැනුනේ මා මෙලෙස තනි වෙන්නේ
ඔබ ඇයිද හිමි නොවුනේ ජීවිතය විදවන්නේ

ඔබ නිසා රෑ දිවා තරු ගැන්නා ඇස් රිදවා
පෙර මෙමා නොවිදිනා වේදනා අද විදිනා
ඔබ ඇයිද හිමි නොවුනේ ජීවිතය රිදවන්නේ
සිතුවමකි මං ඇන්දේ.......

සිත පවා වෙලෙනවා දුකින් මා සැලෙනවා
ඔබගේ ඒ රුව තමා සැම විටම පෙනෙනවා
ආදරේ සිතුවමකි වැරදිලා මතුවෙනා
කෙසේ දැයි මං ඉන්නේ...........

No comments:

Post a Comment