Saturday, March 12, 2011

ලොව හැර යාවි.....


අතිරයි සසර දනව්වේ
සැමදෙය නිතර වෙනස්වේ
කොතරම් අනඟ රැගුම්පා
කොතරම් ගෙවමි ජීවිතේ


ලොභ මොහකම් වෙලා
සිත වෙහෙසින් අතරමං වෙලා
කල පෑකම් නිසා
සසරම දික් වෙලා


ලද කල කී දෑ සිහිවී
වැලපෙයි සිත දුක් ගිනි දී
ලොව හැර යන දීනේ
සපැමිණ ඇත මට මෙසේ....

No comments:

Post a Comment