සිහින කුමරියේ.....සිහින කුමරියේ..
සිහින පොලෙන් සිහින ගන්න
කදුළු පැනින් සතුට සොයන....
සිහින කුමරියේ....
සුවැති සැපත නොමැති ඔබට
නිතර සිතින් හඩා වැලප
සන්තාපය වසන් කරන
නමුඳු ඔබේ මුවින් පෙනෙන.....
සිහින කුමරියේ.....
තනි තරුවක් සොයමින් යන
ඇස් කන් පෙති විවරව බල
සිහින කුමරියේ....මගේ සිහින කුමරියේ......
No comments:
Post a Comment