Wednesday, September 21, 2011

අම්මා

කතර සසරක් නොදැක උපදින
දිනක මේ බව ලොවෙන් සඟවන
ලොවෙහි මිනිසුන් සරන නොම වන
නුබ වෙයි ඒ සොදුරු ගැහැණිය

ලොවම නොදකින ඔබම දකිනා
සෙනෙහේ ගඟ නෑ තවම උතුරා
කෙනෙකු නැත මේ වඟක් හඟනා
ඔබය පිං කෙත ලකළු කරනා

සිතක ඇති දම් සරන පෙන්වා
ලොවම සැනසු බවකි දන්නා
නොමැත වරුණා කරණු මැනවා
බුදු වෙයන් උඹ සසර මතුදා

1 comment:

  1. නොමැත වරුණා කරණු මැනවා
    බුදු වෙයන් උඹ සසර මතුදා..................
    niyamai....oyage adahas nam excellent...

    ReplyDelete