Friday, September 2, 2011

එනතුරු


තරු කැට නැති රෑ යාමේ
සීතල පිනි බිදු තෙමුවේ
හද පතුලේ රෑදි සෙනෙහේ
නොදටුව සද වන් වුයේ


ඔබ වෙනුවෙන් හෙලු සුසුම්
නොමරා මා හද සැලුවේ
ගිය සිතකින් ඇති ඵල කිම
අඹු සොහොනට වල දැමුවේ


දෙන්නට මට නැත කිසි දෙය
පිවිතුරු හද මඩල මිසක
පෙම නොහදුන නුඹවන් අය
මගේ හිතේ අවසානය


පිරිපුන් රූසොබා කුමට
නිර්මල හදවත් නැති කල
යම් දිනකුදු පැමිණෙනු ඇත
එන්නට සිත හඩුනන ඔබ

1 comment: