Wednesday, September 14, 2011

ඔබ නැති කල

පෙර කලක පටන් පැතු පෙමක්
බොද වී ගොස් නොසිතු ලෙස
පිං නොකලෙමි අත ගැනුමට
සොදුර නොමැත අද මා ළඟ

මතක නැවත සිහිවනවිට
පැතු පැතුම් හද පාරයි
ඔබ අද වෙනකෙකු යන විට
සිහිනයක්ද කියා සිතෙයි

කවි දහසත් ලිව්වත් මා
හදේ දැවෙන දුක නිවෙන්න
සත් සයුරම ගැලුවත් මදි
ඔබ නැති දුක නිවාලන්ට

3 comments:

  1. hummmmmmmmm mona karannada apita oni dewal kawadawath me loke lebenne ...api adaraya karana aya apita adare ne apita adaraya karana ayata api adare ne .........adaraya maha boruwak aeka gena pasu thevimath kamakata nethi deyak..... monade karath aeyata adaraya kiyana hegimawath danneththam wedak ne hariyata nikan gagata ini kepuwa wage wedak ...............

    ReplyDelete
  2. පැතු පැතුම් හද පාරයි
    ඔබ අද වෙනකෙකු යන විට

    ReplyDelete
  3. පිං නොකලෙමි අත ගැනුමට
    සොදුර නොමැත අද මා ළඟ...............aththatama lassanai............

    ReplyDelete