Monday, September 5, 2011

රෑ අහස


නිශා අහසේ පායනා
රීදී රේඛා ලෙසින් දිලුනා
මේඝ පටලින් අහස කලබා
හිරු රැසෙහි ඔබ හිර කලා


මලහිරුයි බැසයන්නේ
ඔබවමයි සිහිවෙන්නේ
නැතද ඔබ තව ආවේ
ඇයි මෙහෙම දුක් දෙන්නේ


ඈත නිම්නය සිහිවෙනා
සිසිල සමගින් පැමිණෙනා
කිරණ සමගින් සිසිල නොවිදු
අමවක විය එදා රෑ

No comments:

Post a Comment