Friday, September 16, 2011

හොදින් ගිහින්,හොදින් වරෙන්


දහසක් පැතුම් පොදි බැද
වස්ත්‍ර පොදියත් අතෙහි ගුලිකර
නොපුරුදු රටක් වෙත යන
ඔබට අපගේ පැතුම් සුභ වෙන


එකට කාලා එකට බීලා
එකම ලියලා ෆේල් වීලා
එකට බැනලා එකට නිදලා
එකම කරලා වටේ යවලා


"මචං මං අද යනවා"
කියල ගිය
නොකියා ගිය
අපි කවුරුත් උඹලා එක්ක
තරහා නෑ........
අපි උඹලාට ගොඩාක් අදරෙයි.....

3 comments:

  1. නියමයි ලහිරු අයියේ.............
    පට්ට වදන් ටික අහ්.......................

    ReplyDelete