දුව වෙසඟනක් වන්නේද....
පියාණෝ බේබඳු කුලයේ වු පලියට
පුතා බේබද්දෙක්ද....
මව උගත් බුද්ධිමත් කුල ස්ත්රියක් වු පලියට
පුතා සැබෑ පුරුෂයෙක් වන්නේද....
පියා සැබෑ කුල පුත්රයෙක් වු පලියට
දියණිය එසේ වන්නේද......
ඊරිගේ හැටි බලා පැටව් ගනිව්!
කියන කතාව ඇත්තදක්ද....
සිසුවා සිසුවෙක් ලෙසත්
සිසුවිය සිසුවියක් ලෙසත්
දකින්නට මා පිං කලෙමි!!!!!!
මු... වැදගැම්මකට නැතිය...
මේකි නම් කවදාවත් හදන්න බැරිය....
මට නොසිතෙන්නේ මන්ද...
එයයි මා ගයන
ගුරු ගීතය...........
පට්ට මචං..
ReplyDeletethnkz machn......
ReplyDeleteපට්ටම පට්ට කතාව සර් අයියේ...................
ReplyDeleteබොහොම පිං මාව comment 1කින් දිරිමත් කලාට.....
ReplyDeleteමල්ලි උඹ මගේ ගොලයෙක් නේ.......
අයෙත් ඉතින් උඹ එක්ක ඔය ගැන මොන කතාද මට...