Wednesday, October 12, 2011

හදෙහි රැදෙන වේදනාව......

හිත බිදුනා ඔබ හින්දා
කවදාවත් නැත පවසා
සොඳුරු මොහොත් කොතෙක් ඇතත්
හද පාරන දුක් ගී වැල්
තවමත් ඇත ශේෂ වෙලා


හදෙහි රැදෙන වේදනාව
ඔබ වෙනුවෙන් ඉවසා සිටියා
හිත බිදෙනා හැම මොහොතක
මා මනසින් දුක් වින්දා


විදින රිදෙන හැම මොහොතක
දුකම උරුම බව දැනගෙන
මිරිඟුව පසු පස දිව්වා
තැවුනා හැඳුවා රිදෙනා හැමවර

2 comments: