Wednesday, October 19, 2011

මා තනි වුන දා.........

මේ රෑ....
සීතලෙන් මිරිකී...පාලුවෙන් තනි වී...
ඇසිපිය හෙලනා... කඳුළු බුර බුරා නැගෙනා......
මා තනි වුන දා.........

මා ළඟ තනි වී එදා...ඔබ තුරුලව උන්නා..
අසුරු සැනින් මා.... ඔබ තනිකර දා ගියා...
මා කඳුලයි ගෙව්වේ...සිට ඔබ නැති එදා...
මා තනි වුන දා.....

ඔබ රුව දුටු දා..... සිතුවේ නෑ මෙලෙසක මා....
කුරිරු බවින් ඔබ මා සිත හිර කලා...
ඔබ වෙනුවෙනුයි ගෙව්වා...මා ජීවිතය පුරා...
මා හැඩවුණු දා......

1 comment:

  1. මා කඳුලයි ගෙව්වේ...සිට ඔබ නැති එදා...
    මා තනි වුන දා.....me kaviya dukai godaaaakk.....

    ReplyDelete