කවියක්ව ඔබ ඇවිද මගේ සිතේ ලැගුම් ගෙන
නොපිලිවෙල රටාවක පද පේලි අමුණගෙන
කවි පොතේ කවි අමුණා දුක සිතෙන් තුරන් කර
දරණ වීරිය ගන්න අහිංසක පෙම්බරා මම
හද පාරන වේදනාවක නිමග්නව
මනෝ සාගරයක වෙලෙන
දුක වමාරා එන්නේ
ඔබ මට මෙතරම් ලං වු බව
නැති වු කල
වැටහුනේ මට...
ලඟ ඇති විට - අගේ නැති
දුර ඇති විට - දුකේ බැරි
මනෝප්‍රකාර
හද තුළ හොල්මන් කරනු වස්....
හිතට වස් වැදුනේ
කවරක කෙළවර නිසාදෝ.......
No comments:
Post a Comment