ඔබ නැති කල සිහිවෙයි මට එය
දහස් වරින් වර
නෙතු දහසක් පැරදු ඒ දෑසේ
අහිංසකාවියේ ඇයි කුරිරු වුනේ
සෙවනැල්ලක් සේ මුළු හද මඩලේ
රජකල දා ඒ රන්වන් කාලේ
එළිය පොඩක්වත් නැති වුනු සමයේ
සෙවණැලි කොහෙදෝ මෙදා අනාතේ...
සිහිවන සිහිවන හැමවර සිතඟට
හද ගිණි අවුලන ගින්න නැගෙයි
ඔබේ සිනාකැන් උරුම නොමැත මට
මගේ වරද මත මියුලැසියේ

No comments:
Post a Comment