කවියෙහි උල්පත ඔබම විය.....
නොපිරුන පැතුමන් දෝත දරාගෙන සෙනෙහෙ ලබන්නයි ළඟ රැදුනේහිමිනොවෙනා බව කෙලෙස සිතන්නද ඒ රුව මා අසලින් රැදුනේදුක් සෝ සුසුමන් ජීවිතයම වී කවියට මා සිත පෙම් බැඳුනේසිහිනෙක පැටලී ඈතක හිඳ මාසරා සඳට ඇයි පෙම් කෙරුවේ....
සඳ එළිය අයිති ලොවටයි...සඳ අයිති අහසටයි....
නොපිරුන පැතුමන් දෝත දරාගෙන
ReplyDeleteසෙනෙහෙ ලබන්නයි ළඟ රැදුනේ
හිමිනොවෙනා බව කෙලෙස සිතන්නද
ඒ රුව මා අසලින් රැදුනේ
දුක් සෝ සුසුමන් ජීවිතයම වී
කවියට මා සිත පෙම් බැඳුනේ
සිහිනෙක පැටලී ඈතක හිඳ මා
සරා සඳට ඇයි පෙම් කෙරුවේ....
සඳ එළිය අයිති ලොවටයි...
ReplyDeleteසඳ අයිති අහසටයි....