Sunday, November 6, 2011

සිත දුබල ඇයි මෙතරම්.......

මා ඔබ හැර ගියද...
ඔබ මා හැර නොගිය බව
සිහිවේ
වරින් වර 
එකල පටන් අප දෙදෙනා
කතා නොකලද
කත කලද
දෙදෙනා අතර
සිදුවන දේ
සිදු වු දේ
ටෙලිපති ආකාරයෙන්
දෙදෙනාටම දැනුනේ.......
දැනෙන්නේ
මා රැය පහන් කරන විට
ඔබ මා වෙත එන්නේ
තහංචි දමා ඇති
සිතක්
වෙත බැව්
කියුවද....
ඔබ එයින් පිටමං
කරන්නට, පළවා හරින්නට
ඔබට තරම් මට ශක්තියක්
නොමැත්තේ
මාගේ සිත දුබල නිසාද.......
­

5 comments:

  1. මා ඔබ හැර ගියද...
    ඔබ මා හැර නොගිය බව
    සිහිවේ......
    Really nice ........

    ReplyDelete
  2. wowwwwwwwwwwwwwwwwwwwwwwwwwww you so great ayyyyyyyyyyyyyyyaaa......i think u had sooooooooo many expereance about love neeeeeeeeeeeeeeee

    ReplyDelete
  3. sme srt of experience..... thnkz alot 4 encourage me...

    ReplyDelete